Monday, November 7, 2016

දක්ෂතාවයේ රහස

වීරකෝන්ගේ බිරිය පිරිමියකු පරදවා දර පලන අපූරුව කට ඇරගෙන බලා සිටි පියල් වීරකෝන්ට මෙසේ කීවේය.

යකෝ වීරේ, උඹේ පවුල යකඩ ගෑනියෙක්නේ බං. ඒකට අපේ ගෑනි මහා සෝමාරි මළ හෝන්තුවක්.


මේ වගේ වැඩක් කරනවා තියා හිතන්ඩවත් ඒ ගෑනිට බැහැ . ඇ.. බං කොහොමද එයා දර පැලිල්ල ඔය තරම් දක්ෂ විදිහට කරන්නේ ?


ඒක පොඩි රහසක් බං. මම හැම දර කොටේකම අල්ලපු ගෙදර ධම්මිකාගෙ නම ලිව්වා. එච්චරයි. වීරකෝන් සිනාසෙමින් කීවේය.

No comments:

Post a Comment