"අද මට හරි ලාබෙට වටිනා දෙයක් හම්බවුනා" යයි එක තරුණයෙක් සුපිරි වෙළඳ සංකීර්ණයකට ගොස් පැමිණ සිය මිත්‍රයාට කීවේය.
"අයිසේ මේකෙන් පිරිමින්ට ඇති වැඩක් නෑ! මේක ගෑනු අයට හදපු සනීපාරක්ෂක තුවා පෙට්ටියක් නේ!" කියා මිත්‍රයා බඩ අල්ලාගෙන සිනා සෙන්නට විය.
"තමුසේ නිකා ඉන්නවා! මේ පෙට්ටියේ ගහල තියෙන්නේ 'නාන්න , පීනන්න , ව්‍යායාම කරන්න , බයිසිකල් පදින්න , දුවන්න ,පනින්න , අශ්වයන් පිටේ යන්න' කිසිම වෙහෙසක් නැතුව පුළුවන් කියල"

No comments:
Post a Comment