අලුතින් විවාහ දිවියට පා තැබූ ඉන්දිකා සහ අල්පොන්සෝ යුවළට ලැබුණු පළමු දරුවාගේ බර රාත්තල් තුනකට වැඩි නොවී ය. ප්‍රමාණයෙන් ද දරුවා ඉතා කුඩා විය.
“අනේ… බබා හරි පුංචියිනෙ.” දරුවා බැලීමට පැමිණි ඉන්දිකාගේ කාර්යාලයීය මිතුරියක වන සූරියා කීවා ය.
“පුංචි නැද්ද අනේ. තාම අපි බැඳලා මාස පහක් වත් වුණේ නැහැනෙ” ඉන්දිකා කීවා ය.

No comments:
Post a Comment