Tuesday, November 8, 2016

රජ පැටියෙක්

බසයට නැගුනු හැදී දැඩි පුරුෂයෙක් දුබල පෙනුමෙන් යුතු මැදිවියේ අයකු තල්ලු කර දමා ඔහුගේ අසුනේ වාඩි විය. දුබලයා කිසිවක් කර කියා ගත නොහැකිව සිටගෙන සිටියේය.

"මහත්තයා කලේ වැරදි වැඩක් නේ"
"කට වහනවා ඕයි! දැනගන්නවා මම රජ පැටියෙක්."


යයි පැවසු ප්‍රබලයා බසයෙන් බැස්සේය. බසය යලි අදින්නට වූ විට දුබලයා ජනේලයෙන් එලියට හිස දමා,

"ඕයි මහත්තයෝ , තමුසෙගෙ අම්ම රජ වාසලට ගියාද? නැත්තන් රජ්ජුරුවෝ තමුසෙලා ගෙදෙට්ට ආවද යි ඇසීය?"

No comments:

Post a Comment