Monday, November 7, 2016

නැවට බැඳුනු හේතුව

ඉතා ආශාවෙන් නැවක සේවයට බැඳුනු පුතෙකුගෙන් සතියකට පසු මවට ලිපියක් ලැබිණ.
දයාබර අම්මේ..

මං නැවක වැඩට බැඳුනේ නැව් ඉතා පිරිසිදුව පිළිවෙලකට තියෙනවා දැකලා.ඒ ගැන ඉතා ආසාවක් ඇති වුන හින්දයි.

හැබැයි ඒවා පිරිසිදු කරන්න සිද්ද වෙන්නෙ කාටද කියලා දන්නවා නම් මං කවදාවත් නැවක වැඩට බැඳෙන්නෙ නෑ.

මීට ඔබේ පුතා

No comments:

Post a Comment