Tuesday, November 8, 2016

චීන ළමයි

පස්වැනි දරුවා ලැබීමට සිටින ඈ මහත් හිතේ බියෙන් පසු වන්නේ ලෝකේ ඉපදෙන සෑම පස්වෙනි දරුවෙක්ම චීන ළමයෙකු බව පොත පත කියවා දැන ගත් බැවිනි.

:සෑම තප්පර තුනකටම වරක් චීනයේ කාන්තාවක් දරුවකු බිහි කරයි." යනුවෙන් ඇසු තවත් කාන්තාවක් "කවුද අප්පා ඒ ගෑනී යයි!" විශ්මය පල කාලාය

No comments:

Post a Comment